ශ්‍රී ලංගම සභාපතිවරයා ලෙස ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා වැඩ භාරගෙන ඇත.
ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරියේ නාරාහේන්පිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී ඊයේ දිනයේදී ඔහු නිල වශයෙන් වැඩ භාර ගෙන ඇත.
රමාල් සිරිවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වූ පසු පුරප්පාඩු වූ ධුරය සදහා මෙම පත් කිරීම සිදු කර තිබේ.