ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 15000කි. ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබාදෙන ග්‍රීන් කාඩ් ලොතරැයිය ක්‍රියාත්මක වන අතර ට්‍රම්ප් පවසන්නේ මුදල් ගෙවා පුරවැසිභාවය ලබා දීමට ගෝල්ඩ් කාඩ් ක්‍රමයක් හඳුන්වා දෙන බවයි.
ධනවත් විදේශිකයන් හට ඩොලර් මිලියන 5කට අමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීමටත් ඇමෙරිකාවේ වාසය කිරීමට සහ රැකියා ව්‍යාපාර කිරීමටත් ඉන් අවස්ථාව සැලසේ.