/ Jan 22, 2026

තවත් නාය යෑමක්!

මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇතැයි වාර්තා වේ.

නාය යාමේ අවදානම හේතුවෙන් මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කිරීමට කටයුතු කර ඇති අතර එලෙස සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් එම ප්‍රදේශයේ රැඳී සිට ඇති නමුත් නාය යෑමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top