/ Jun 30, 2025

තවත් T56 ඝාතනයක්

පමුණුගම උස්වැටකෙයියාව පල්ලිය අසළ පිහිටි මෝගන් වත්ත වෙරළ තීරයේදි ටි 56 ගිනි අවියකින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැතිි අතර මියගිය අයගේ අනන්‍යතාවයද මේ වනතෙක් තහවුරු කරගෙන නොමැති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පමුණුගම පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top