/ Mar 12, 2025

නීතිපතිට දෝෂාභියෝගයක් ගේන්න : අහිම්සා වික්‍රමතුංග

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව ලබාදුන් නිර්දේශ හේතුවෙන් නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලා අහිම්සා වික්‍රමතුංග අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබේ.

පෙරේදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇතැයි ඇය අදාළ ලිපියේ සඳහන් කර ඇත.

නීතිපතිවරයා බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙන් ද ඇය සිය ලිපියේ දක්වා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top