/ Apr 20, 2025

චමෝද් අවසන් පූර්ව වටයට

අද (21) දිනයේ ආරම්භ වූ ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවේ පිරිමි මීටර් 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ සමත් වී තිබේ.

ඒ, තත්පර 6.70ක කාලයක් වාර්තා කරමිනි.

මෙම ඉසව්වේ 2වන මූලික තරගයට චමෝද් සහභාගි වූ අතර, එහිදී පළමු හා දෙවන ස්ථාන හිමිකරගත් අමෙරිකාවේ හා ස්විට්සර්ලන්තයේ ක්‍රීඩකයන් දෙපළ ද තත්. 6.70ක කාලයක් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

චීනයේ නැංජින් නුවර පැවැත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා උළෙල 23වනදා දක්වා පැවැත්වීමට නියමිතය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top