/ Dec 10, 2025

මන්නාරම නව සුලං විදුලි ව්‍යාපෘති අත්හිටුවීමේ තීරණයක්!

මන්නාරම් දූපතේ නව සුලං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක අත්හිටුවීමට කැබිනට් තීරණයක් ගෙන තිබේ.

එම ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරසරික හා සමාජීය ගැටළු සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.

තවදුරටත් මන්නාරම් දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව එය ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙසයි ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top