/ Jun 25, 2025

දේශබන්දු ඉවත් කරන යෝජනාව කතානායකට භාරදෙයි

බන්ධනාගාර ගතව සිටින දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට ජාතික ජන බලවේග මන්ත්‍රීවරු අත්සන් තබා තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරු 115 දෙනෙකු අදාළ යෝජනාවට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

එම යෝජනාව අද (25) දහවල් කථානායකවරයා වෙත ද භාර දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top