/ Oct 15, 2026

යෝෂිත හමුදාවෙන් පඩි ගත්ත හැටි උසාවියේදී හෙළි වෙයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක් පමණ මුදලක් ගෙවා ඇතැයි කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (15) විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් නාවික නිලධාරියෙකුයි මේ බව ප්‍රකාශ කර ඇත.

ඊට දීමනා ඇතුළත් නොවන බවද සාක්ෂිකරු පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top