/ Mar 12, 2025

නේපාලයේ භුකම්පනයක්

NEPAL EARTHQUICK

නේපාලයේ අද (28) අළුයම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ.

කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි මධ්‍යම නේපාලයේ සින්දුපල්චොව්ක් දිස්ත්‍රික්කයට අයත් භයිරව්කුන්ඩා ප්‍රදේශයේ මෙය සිදුව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top