/ Apr 26, 2026

හිටපු ඇමැති මනූෂ බිරිඳත් සමග එෆ්සීඅයිඩී එයි

හිටපු ඇමති මනූෂ නානයක්කාර  සහ ඔහුගේ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අද (22) පැමිණ  තිබේ.

දේපල සම්බන්ධ විමර්ශනයක් සඳහා ඔවුන් මෙලෙස කැඳවා ඇති බව වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top