/ Jul 22, 2026

ගම්මන්පිල බේගල් කියන බවට පොලිසියෙන් නිවේදනයක්!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ නමැති සැකකරු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා උදය ප්‍රභාත් ගම්මන්පිල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් පවසා ඇති කරුණු සාවද්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top