/ Feb 13, 2026

රට රැකියා අපේක්ෂාවෙන් සිටි අයට සුබ ආරංචියක්!

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

2025 වර්ෂයේදී විදේශ රැකියා මගින් අමෙරිකානු ඩොලර් බිලියන 7ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.

ඉකුත් වසරේදී ලාංකිකයින් 314,000ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top