/ Jan 24, 2026

ගෝඨාභයත් රහස් පොලිසිය හමුවට?

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

‍ගාලු මුවදොර අරගල භූමියේ රැඳී සිටි සාමකාමී උද්ඝෝෂණකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් පියවරක් නොගැනීම ගැන කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම මෙහි අරමුණ බැව් පැවසේ.

එම සිදුවීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත මුදා හැර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top