/ Jan 13, 2026

මහ දවල් වෙඩි පත්තු වෙයි: හිටපු මන්ත්‍රී මරුට

මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් ටී පනස්හය වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වෙඩිතැබීමෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව නැමැත්තෙකි.

46 හැවිරිදි වන මන්ත්‍රීවරයාගේ මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top