/ Apr 20, 2025

සා/ පෙළ උත්තර පත්‍ර ඇගයීම් ඇරඹෙන දිනය මෙන්න

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසයි.

ඒ අනුව, පළමු අදියරයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 10 වනදා අවසන් කිරීමට නියමිත බව සඳහන් ය.

මෙවර උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා 15,000කට ආසන්න ගුරුවරුන් සංඛ්‍යාවක් එක්වන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top