අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අධි චෝදනා භාරදීමෙන් පසුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිවරයාට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර තිබේ.