/ Jan 23, 2026

මාවනැල්ල – මැල්සිරිපුර තැන් දෙකක් නාය යයි : බිළිඳියක් සහ 5ක් මරුට – 4ක් අතුරුදන්!

මාවනැල්ල කෝවිල්කන්ද පෙදෙසේ නායයාමක් සිදුව පුද්ගලයන් සිව් දෙනෙකු අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. තවත් දෙදෙනෙකු සොයා යුද හමුදා මෙහෙයුම් ඇරඹී ඇත.

පවතින තත්වය නිසා මෙම පිරිස් ඉවත් කර තිබුණද රාත්‍රියේ නැවත නිවෙස් බලා ගිය අය මෙලෙස විපතට පත්ව ඇත.

ඒ අතර මැල්සිරිපුර, කඳුමල්ල ප්‍රදේශයේ කන්දක් නායයෑමෙන් මාස 3ක බිලිඳියක් ඇතුළු 5 දෙනෙකුට දිවි අහිමි වී ඇති බවද වාර්තා වේ.

Landslides in two more places

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top