/ Mar 13, 2025

උණ්ඩියල්වලට ඇමැතිගෙන් අනතුරු ඇඟවීමක්

UNDIYAL WARNING

ඉදිරි ජුනි මාසය වන විට මෙරට උණ්ඩියල් ගනුදෙනු කරන ආයතන සියල්ල මහ බැංකුවේ ලියාපදිංචි විය යුතු බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ අවධාරණය කරයි.

එසේ නොවුනහොත් එම ආයතන අනීතික වන බව ඔහු සඳහන් කළේය.

මීට අදාළ නීති රෙගුලාසි මහ බැංකුව සම්පාදනය කර ඇත්තේ 2024 වසරේ ජුනි මාසයේ බව සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඔහු දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top