/ Jun 24, 2026

මැයි මාසයේ වාර්තාගත ඇගළුම් අපනයන ආදායමක්!

පසුගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාව ඇගළුම් සහ රෙදිපිළි අපනයනයෙන් ලැබූ ආදායම 7.96% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, මැයි මාසයේ ඇගළුම් සහ රෙදි පිළි අපනයනයෙන් උපයා ඇති ආදාය ඩොලර් මිලියන 394.14 කි.

මැයි මාසය තුළ එක්සත් ජනපදයට කරන ලද නැව්ගත කිරීම් 15.36% කින් ඉහළ ගොස් ඇති අතර එක්සත් ජනපදයට කරන ලද අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 149.96 ක් ලෙස සඳහන් වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top