/ Sep 28, 2026

නාමල් ක්‍රිෂ් නඩුවේ සිව්වෙනි විත්තිකරු ලෙස නම් කෙරේ!

ක්‍රිෂ් නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිව්වෙනි විත්තිකරු ලෙස නම් කර තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් එම නඩුව පවත්වාගෙන යනු ලබයි.

මීට අදාළ විමර්ශන සහ අධිකරණ කටයුතු ඉදිරියට සිදුකෙරෙමින් පවතින අතර අල්ලස් කොමිසම විසින් මීට පෙර අධිකරණයෙන් ලබාගත් අවසරයකට අනුව බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ද සටහන් කර ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top