/ Jul 31, 2026

නව යුද හමුදාපති පත් කෙරේ!

මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න නව හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ.

මෙම පත්කිරීමත් සමඟ ඔහු ලුතිනන් ජෙනරාල් ධුරය දක්වා උසස් කෙරෙනු ඇත.

පාඨමාලා අංක 34 යටතේ යුද හමුදාවට බැඳී ඇති ඔහු මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු ඇති ඇත.

ඔහු මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top