/ Aug 22, 2026

නන්දා මාලනිය වෙනුවෙන් අගමැතිනියගේ ශෝක පණිවිඩය!

දශක ගණනාවක් පුරා සිය අද්විතීය ගායන පෞරුෂයෙන් මෙරට සංස්කෘතික හා සමාජීය ක්ෂේත්‍රයන් පෝෂණය කළ නන්දා මාලනීගේ නික්ම යාම සමස්ත රටවැසියන්ගේම ජීවිතවලට සමීප වූ මාතෘ හඬක් අහිමි වීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සිය ශෝක පණිවිඩය නිකුත් කරමින් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top