/ Apr 20, 2025

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ඉරිදා (16) වැනිදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ, බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙනි.

මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පෙරවරුවේ සභානායක බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top