/ Dec 06, 2025

ආපදාව ගැන කතාකරන්න රනිල් පක්ෂ නායක හමුවක් කැඳවල!

අයහපත් කාලගුණය හමුවේ රට මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

ඒ අනුව ඊට බදාදා (03) දින කොළඹ මල්පාරේ දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතයි.

දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.

1 thought on “ආපදාව ගැන කතාකරන්න රනිල් පක්ෂ නායක හමුවක් කැඳවල!”

  1. Nihal Samantha dissanayake

    Munta pissu government eka ,president anura athulu group eka ,wanchawa, horakama, gasakem, nethuwa, quality ekata were karan yanawa. Munta eka dara ganna be. Kuhakayo.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top