/ Apr 20, 2025

“රොටුඹ අමිල” එතෙර දී අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එරට ආරක්ෂක බලධාරීන් විසින් ඒ බව මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top