පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරයට අදාළ විමර්ශන මත අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබා ගෙන සිටි රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සඳහා තවත් දින 90ක කාලයක් රඳවා ප්රශ්න කිරීමට නියෝග කර තිබේ.
පාස්කු ප්රහාරයේ විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන දින 90ක කාලයක් රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි.
ඒ අනුව තවත් දින 90ක කාලයක් සඳහා ඔහුට මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කර තිබෙන නමුත් ඔහුගේ මව සහ බිරිඳ ජනාධිපතිවරයා වෙත ලිපි යොමුකරමින් ඉල්ලා තිබුණේ තවදුරටත් රැඳවුම් නියෝග ලබා නොගන්නා ලෙසයි.






