/ Apr 20, 2025

හෙට සහ අනිද්දා වැසෙන පාසල් මෙන්න

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව එළැඹෙන 01 වැනි දින ද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමට අමාත්‍යංශය තීරණය කර ඇති බවයි.

එමෙන්ම මෙම නිවාඩු සඳහා හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත් එම නිවේදනයේ සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top