/ Apr 20, 2025

පුටීන් ඝාතන තැතක් ? ; නිල රථයත් පුපුරා ගිනි ගනී

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නිල රථවාහන සමූහයට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව තිබේ.

මෙලෙස ගිනිගෙන ඇත්තේ ලිමොසින් වර්ගයේ අමෙරිකානු ඩොලර් 357,000ක් පමණ වටිනාකමින් යුතු මෝටර් රථයක් බව විදෙස් මධ්‍යයේ සඳහන්.

මොස්කව්හි වීදියේ රුසියානු ඉහළම බුද්ධි ඒජන්සිය වන FSB මූලස්ථානය අසල මෙම රථය පුපුරා ගොස් ගිනිගෙන ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් මෙය රුසියානු ජනාධිපතිවරයා ඝාතන තැතක් ලෙස අනුමාන කළ හැකි බව ඇතැම් පිරිස් සැක පළ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top