/ Apr 20, 2025

සාකච්ඡා අසාර්ථකයි – හෙට උදේ සිට වර්ජනය ස්ථිරයි !

සැලසුම් කළ පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top