/ Mar 25, 2025

ගම්පහ සුසානයකින් T-56ක් මතු වෙයි

T-56 emerges from Gampaha cemetery

ගම්පහ යාගොඩමුල්ල මහහේන සුසාන භූමියේ කළ වැටලීමකදී ටී 56 ගිනි අවියක්, මැගසිනයක් සහ පතොරම් 22ක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණි.

මෙම මෙහෙයුම වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දීපව්‍යාප්ත අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩලීමේ කොටසක් ලෙස සිදුකළ බවයි පැවසෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top