මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන්යානා ඉන්ධන රැගෙන යන නව නලයක් එළීමේ කටයුතු අද (02) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම නල මාර්ගය කිලෝමීර් 21 ක දිගකින් යුක්ත වෙයි.
මේ අතර ඝන මීටර් හතලිස් දහසක ධාරිතාවකින් යුත් තෙල් ගබඩා ටැංකි 3ක් ඉදි කිරීමේ කටයුතු ද අද දිනයේදී ආරම්භ කෙරුණි.





