/ Mar 25, 2025

අලුත් රජය අලුත් රස්සා දෙන්න යයි!

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7456ක් පිරවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් හඳුනාගෙන ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ නිර්දේශ මත මෙම බඳවා ගැනීම් සිදු කරන බවයි සඳහන් වන්නේ.

ඒ ඒ රාජ්‍ය ආායතනවල පවතින පුරප්පාඩු සඳහා පහත පරිදි බඳවා ගැනීම් සිදු කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top