/ Mar 25, 2025

අද නවම් පොහොය දිනයයි!

නවම් පුර පසළොස්වක පොහොය අද (12) දිනට යෙදී තිබේ.

බුදු සසුනේ අග්‍රශ්‍රාවක තනතුරු පිරි නැමීම, බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු කරුණු ගණනාවක් නිසා මෙම පෙහොය බෞද්ධ ජනතාවට වැදගත් වේ.

රට පුරා බෞද්ධ සිද්ධස්ථානවල අද දවස පුරා ප්‍රතිපත්ති පූජා සහ ආමිස පූජාවන් සංවිධානය කර ඇති අතර බෞද්ධ ජනතාව ඊට සම්බන්ධ වී සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top