/ Apr 30, 2025

ගුවන් යානය වැටුණේ නියමුවන්ගේ වැරදීමකින්: ඇමැති කියයි

Minister Bimal reveals part of the Easter secret!

පසුගිය දා කඩා වැටුණු ගුවන් යානය එසේ වූයේ නියමුවන්ගේ අත්වැරැද්දක් නිසා බව ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

යානයේ එන්ජිමේ හෝ බඳෙහි හෝ දෝෂයක් නැති බවත් වෙනත් කාර්මික දෝෂයක් ද වාර්තා නොවූ බවත් පවසන ඇමැතිවරයා, නියමුවන් දෙදෙනාගේ දිවි ගැලවීම පිළිබඳ සතුට පළ කළේ ය. ගුවන් යානාවේ එල් බෝඩ් ගසා නැතත් පුහුණුවන නියමුවන් අතින් වැරදි වීමට ඉඩ ඇති බව ද ඇමැතිවරයා කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top