/ Jun 25, 2025

වෛද්‍යවරියට හදිකළ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට – අද සිදු වූ දේ මෙන්න

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කළ බවට සැකපිට අත්අ‍ඩංගුවට ගත් සැකකරු අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබේ.

එහි දී පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අදාළ සැකකරුව හඳුනාගෙන තිබේ.

මීට පෙර අවස්ථා දෙකක දී සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ නමුත් පැමිණිලිකාර වෛද්‍යවරිය ඒ සඳහා පැමිණ සිටියේ නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top