/ Apr 20, 2025

මියන්මාරය සෙලවෙයි – දැවැන්ත ගොඩනැගිලි සමතලා වෙලා

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති අතර එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙසය.

මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බව සඳහන්.

මෙම භූකම්පනයත් සමඟ විශාල දේපොළ හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top