/ Jan 11, 2026

අය-වැයෙන් සෞඛ්‍යයට ලොකු ඉඩක්!

මෙවර අයවැයෙන් සෞඛ්‍යය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 604 ක් දක්වා ප්‍රතිපාදන වෙන් කර තිබේ.

තව ද, ඖෂධ සැපයුම සහතික කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් බිලියන 185ක් වෙන් කර ඇති බවයි ජනාධිපතිවරයා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඩිජිටල්කරණය කිරීමද ඊට ඇතුළත් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top