/ Apr 20, 2025

ටිරාන් අලස් CIDයට

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසල දී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ටිරාන් අලස් මහතාව මෙලෙස කැඳවා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top