සංවිධානාත්මක අපරාධ සහ මත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර චතුර සහ බ්ලූමැන්ඩල් සංඛ යන අය දිවයිනට රැගෙනවිත් තිබේ.
ඊයේ (13) රාත්‍රියේදී ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැඳී සිටියදී එරට ආරක්ෂක් අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටටට පිටුවහල් කර තිබිණ.
මෙරටින් පළාගොස් එරට රැඳී සිටින අතරතුර මැදපෙරදිග යුද්ධයේ ඉරානය විසින් ප්‍රහාර සඳහා භාවිත කළ ඩ්‍රෝන සහ මිසයිල ඡායාරූප සහ වීඩියෝ සිය දුරකතනවල තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ විමර්ශන අංශ විසින් මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටී.






