/ Jul 22, 2026

ත්‍රීරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙක් මරුට.දරුවන් දෙදෙනෙක් රෝහලේ!

නල්ලතන්නියේ සිට මස්කෙළිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මෝහිනි ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

අනතුරට පත් ත්‍රීරෝද රථයේ සිව් දෙනෙකු සිට ඇති අතර වැඩිහිටියන් දෙදෙනා මියගොස් ඇති බවත් දරුවන් දෙදෙනෙක් බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවත් සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top