/ Apr 20, 2025

වැලිගම පත්තු වූ වෙඩිල්ලේ සෙසු සැකකරුවන් භාර වෙයි

2023 වර්ෂයේ මාතර, වැලිගම හෝටලයකට වෙඩි තැබිමේ සිද්ධියට ආදාළව චෝදනා එල්ල වී සිටි සෙසු සැකකරුවන් හය දෙනා ද මාතර අධිකරණයට භාර වී තිබේ.

එම සැකකරුවන් මෝසමක් මගින් අද (21) උදෑසන මෙලෙස අධිකරණයට භාර වූ බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top