/ Jun 09, 2025

“ඒක අනතුරු ඇඟවීමක්!” ; ට්‍රම්ප්ගේ බද්ද ගැන සජිත් කියූ දේ!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අදහස් පළ කර තිබේ.

ඒ, සිය ‘X’ ගිණුමේ සටහනක් තබමිනි.

විපක්ෂ නායකවරයා එහි සඳහන් කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු තීරණය වෙළෙඳ ගැටළුවක් පමණක් නොව යම්කිසි ආකාරයක අනතුරු ඇඟවීමක් බවයි.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ, ගෝලීයකරණය පිළිබඳ තිබූ අවිශ්වාසය අවසන් කළ යුතු බවත් එමෙන්ම ආසියාව කේන්ද්‍ර කරගත් වෙළෙඳ උපාය මාර්ගයන් ගොඩනැගීමට කාලය එළැඹ ඇති බවත් ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top