/ Aug 11, 2025

වීරඟුල පොලිසියේ එස්.අයි. වෙඩි තබාගෙන නසී!

Police commission goes up- TRAFFIC POLICE

වීරගුල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ.

රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බවයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ. වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top