අනුර ජනපති නොවෙතැයි දිවි පරදු තැබූ ලොහාන් දිවි හැර යයි! August 15, 2025 හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ.පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය. මියයන විට ඔහු 57 වැනි වියෙහි පසුවිය. Post Views: 271
ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගයෙන් විපක්ෂය හෝදලම ගියාද?දේශපාලන, උණුසුම් පුවත් / July 24, 2026 / News, Political, top
උසස් පෙළට ලියන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්!උණුසුම් පුවත් / July 24, 2026 / News, top
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF/ETF මත සිදු කළ බලපෑම නිවැරදි කරන්න – සජිත් රජයෙන් ඉල්ලයිදේශපාලන, උණුසුම් පුවත් / July 24, 2026 / News, Political, top