/ Feb 05, 2025

19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුපිරි ජයක්

UNDER 19 WOMENS CRICKET TEAM

ලෝක කුසලාන කාන්තා T 20 ක්‍රිකට් තරඟාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තරඟය ලකුණු 81කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 166ක් රැස් කළ අතර එහිදි කණ්ඩායම් නායිකා මනුදි නානායක්කාර පන්දු 31දි ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වී තිබේ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 19 , පන්දු 4ක් තුළ සියලුදෙනා දැවි රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 85ක් පමණි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ චමෝදි ප්‍රබෝධා කඩුලු 03 ක් දවාගත් අතර ලිමන්සා තිලකරත්න සහ අසෙනි තලගුනේ කඩුල් 02 බැගින් දවාගත්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top