/ Oct 19, 2025

පිහිනුම් පුහුණුව අතර සිඟිත්තෙක් ගිලී මරුට!

නුගේගොඩ පිහිටි හෝටල් පිහිනුම් තටාකයකදී ඊයේ (08) වයස අවුරුදු 5ක දරුවෙකු ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම දරුවා පෙර පාසලේ ගුරුවරුන් සහ තවත් ළමුන් කණ්ඩායමක් සමඟ පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම් කරන අතරතුරදී දියේ ගිලී ඇත.

පසුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top