/ Dec 07, 2025

වෙඩි වැදුණු සභාපති මරු දකී!

අද (22) උදෑසන නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ මිදිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සමගි ජනබලවේගයේ ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා යන අය මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.

සභාපතිවරයා සභාපති අසුනේ සිටියදීම මෙම ප්‍රහාරය එල්ල වී ඇත. වෙඩික්කරුවන් දෙදෙනා පැමිණ ඇත්තේ ලිපියක් අත්සන් කිරීමේ නියායෙනි. කෙසේ වෙතත් මාතර මහ රෝහලට ඇතුළත් කළ සභාපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top