/ Dec 06, 2025

ගංවතුරට හසු වූ නිවාස පිරිසිදු කර ගැනීමට රුපියල් 10,000 ක්!

ගංවතුරට හසු වූ නිවාස පිරිසිදු කර ගැනීම සදහා රුපියල් දස දහසක මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

මෙම මුදල ලබා දෙන්නේ මඩා සෝදා ඉවත් කර, අදාල නිවස යළි වාසයට සුදුසු තැනක් බවට පත්කර ගැනීම වෙනුවෙනි.

නිවසේ පදිංචි වී සිටින්නේ කුලී නිවැසියෙකු නම්, අදාල මුදල හිමි වන්නේ එම කුලී නිවැසියන්ටයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top