/ Dec 17, 2025

බොක්සිං ක්‍රීඩාවට නව එළියක් – ක්‍රීඩකයින් තිදෙනෙක් ලෝක ශුරයින් සමඟ එකම පිටියට!

පිරිමි බොක්සිං ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 03 දෙනෙක් අවසන් 16 දෙනාගේ වටයට තේරී පත්වී තිබේ.

එලෙස තේරී පත්වී ඇත්තේ මොහොමඩ් උසයිත්, රවිඳු කුමාර සහ ඩැනිල් තිස්සආරච්චි යන ක්‍රීඩකයින්ය.

මෙම පිරිමි බොක්සිං ලෝක ශූරතාවලිය ඩුබායිහිදී පැවත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top